විගණනයට ලොක්කෙක් 22 තීන්දුයි !

731

 ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු අතරින් එකක් වන විගණකාධිපති ධූරය මේ වන විට හිස්ව තිබේ . ඒ , විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න  පසුගිය 8 වැනිදා එම ධූරයෙන් විශ්‍රාම ගත් නිසාය . එහෙයින් විගණකාධිපති ධූරයට සුදුස්සකු පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 වැනිදා රැස්වීමට නියමිතව තිබේ .ජනාධිපතිවරයා විසින් ඉදිරි දින කිහිපය තුළ සුදුසු නමක් කතානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට් නියමිතය .

මේ වන විට ජාතික විගණන කාර්යාලයයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු සිටින අතර, ඔවුන්ගෙන් එක් අයෙකු විගණකාධිපති ධූරයට පත්වනු ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි .


advertistmentadvertistment