හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වීග විග්නේෂ්වරන් මහතා ඇතුළු පිරිසක් අද (04) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය.
ප්‍රේමදාස මහතාගේ ආරාධනයෙන් විපක්ෂනායක කාර්යාලයේදී පැවැති විශේෂ හමුවක් සඳහා ඔවුහු මෙසේ සහභාගී වූහ.
ඊට අමතරව මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා මෙන්ම වික්ටර් අයිවන් ඇතුළු පිරිසක්ද ඒ සඳහා සහභාගී වූ අතර එම විශේෂ හමුව මේ වන විටත් පැවැත් වේ.