විදුලි සභාපති ඉල්ලා අස්වේ

240

විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැංඩු මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සිය ධුරයෙන් ලබන මස (පෙබරවාරි) 01 වෙනිදා සිට ඉල්ලා අස්වන බව දැනුම් දී ඇත.


advertistmentadvertistment