සා.පෙළ ප්‍රතිඵල

274

ඊයේ නිකුත් කළ 2021වසර අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව උසස් පෙළ සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2,31,982ක් සුදුසුකම් ලබා ඇතැයි විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.ඉන් විෂයන් 09ටම A සාමාර්ථ ලබා ගැනීමට සමත් වූ ගණන 108,863කි.ප්‍රතිඵල අත්හිටුවන ලද ගණන 498කි.

advertistmentadvertistment
advertistmentadvertistment