භූමිතෙල් මත යැපෙන අයට මුදල් සහනාධාර

79


භූමිතෙල් මත යැපෙන ක්ෂේත්‍ර සඳහා සෘජු මුදල් සහනාධාරයක් රජය විසින් යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඒ අනුව අඩු ආදායම්ලාභී පවුල්ල ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර සඳහා මෙම මුදල් සහනාධාරය රජය විසින් ලබාදීමට කටයුතු කිරීමට නියමිතය.

භූමිතෙල් මිල සංශෝධනය කිරීම වසර ගණනාවක් තිස්සේ සිදු විය යුතුව තිබූ දෙයක්. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබන පාඩු සඳහා එක් ප්‍රධාන හේතුවක් වූයේ සහනාධාර මිලට විකිණීමයිග මිල ගණන් නව පිරිවැයට සමපාත වීමත් සමඟ භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර සඳහා සෘජු මුදල් සහනාධාරයක් රජය විසින් යෝජනා කර ඇත. යනුවෙන් අමාත්‍යවරයා නිවේදනය කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment