රන්දෝලි පෙරහැර අද

93


මහනුවර ඇසළ උත්සවයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද (28දා) වීථි සංචාරය කරයි.

අද සවස 6ග48ට එම පෙරහැර ගමන් ආරම්භකර දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදියල කුමාර වීදිය, කොටුගොඩැල්ල වීදිය, හරස් වීදිය, ඩී.එස් සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් කරනු ලැබේ.

එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ට දන්වා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment