මාලිමාව කොඩිකාර පන්නයි

324


ජාතික ජනබලවේගයේ බොරැල්ල ආසන බල මණ්ඩල සමුළුවට පැමිණි බස්නාහිර හිටපු පලාත් මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා ඉවත් කර ඇත.

කොඩිකාර මහතා තවත් පිරිසක් සමග ඊයේ පැවති මෙම රැස්වීමට පැමිණි නිසා ඉවත් කල බව සංවිධායකයන් කියා සිටිති.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බොරුල්ල වනාතමුල්ල ප‍්‍රෙද්ශයේදී පවත්වා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment