ජෙහාන් අප්පුහාමි පොලිසියේ නැහැලු

663


අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ ඇතුළු පිරිස අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.මේ අතර ඊයේ යූනියන් පෙදෙස හි පැවති විරෝධතා පා ගමනේදී රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි අත්අඩංගුවට ගත් බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වූවත් ඔහු අත්අඩංගුවට ගෙන නැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment