සරුංගලයට තහනමක්

779


රත්මලාන, කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළ ආසන්න ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් වළකින ලෙස සිවිල් ගුවන් සේවා අදිකාරිය ඉල්ලා සිටී.

ගුවන් යානාවලට අනතුරු වියහැකි බැවින් ගුවන් තොටුපළ ආස්‍රිත ප්‍රදේශයන්හි සරුංගල් නොයවන ලෙස ද එම අධිකාරිට ඉල්ලයි.

advertistmentadvertistment
advertistmentadvertistment