ත්‍රිරෝද රියදුරුට වෙඩි පිට වෙඩි

390


වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ඝාතනයට ලක්ව ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි.

ත්‍රිරෝද රථයකින් යමින් සිටි පුද්ගලයකු එල්ලකර යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 47 ක පුද්ගලයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment