අස්වැසුමට මුදල් එවයි

164


අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 08ක් වෙනුවෙන් රුපියල් බිලියන 05ක මුදලක් මහා භාණ්ඩාගාරය මගින් අද (28) පෙරවරුවේ බැංකු වෙත නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ කිසිදු බාධාවකින් තොරව නව වැඩපිළිවෙළ අනුව ජනතාවට එම ප්‍රතිලාභ ලබාගැනීමට අවශ්‍ය තාක්ෂණික ගැටලු ද නිරාකරණය කිරීමට කටයුතු කර බවය.

advertistmentadvertistment
advertistmentadvertistment