මැක්කෝ රේවත ප්‍රාථමිකය වසති

165


බලු මැක්කන්ගේ ව්‍යාප්තිය හේතුවෙන් බලපිටිය රේවත ජාතික පාසලේ ප්‍රාථමික අංශය අද (28) සහ හෙට (29) යන දෙදින වසා තැබීමට පියවර ගෙන ඇත.

බලු මැක්කන් සහ කුඩා වැලි මැක්කන් විදුහල් භූමිය පුරාම සිටින බැවින් මෙම පියවර ගෙන තිබේ.

මේ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර ඇති බවත් එයට අදාළ බෙහෙත් වර්ග කිහිපයක් යොදා මේ වනවිට මැක්කන් මර්දනය කර ඇති බවත් විචද්‍යාලයේ විදුහල්පතිනිය පැවසුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment