භාණ්ඩ 300ක ආනයන සීමා ඉවතට

814

භාණ්ඩ 300ක ආනයන සීමා මෙම සතිය අන්තය වනවිට ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. දැනට ආනයන සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුව 1216ක් දක්වා අඩු වී ඇති බව ද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment