බොට්ස්වානා රජය ඩොලර් 50000කට විශාල දළ ඇතා මරා දැමීමට ඉඩ දීලා

1099

බොට්ස්වානා රජය ඩොලර් 50000ක් සඳහා එරට සිටි විශාලත ම දළ ඇතා මරා දැමීමට අවසර දී තිබේ.

 මෙම දළ ඇතාගේ දළවල බර කිලෝ 91 කි. දඩයම්කරුවකු වූ කැච්හෙල්සර් මෙම දළ ඇතාව මරා දමා ඇත. මේ සිද්ධිය බොට්ස්වානා හිටපු ජනපති දැඩි විවේචනයට ලක්කර තිබේ. සංචාරකයන් අතර ඉමහත් ඇඟයීමට ලක් වූ දළ ඇතා ඝාතනය කිරීම ගැන සත්ත්ව අවිහිංසාවාදීන්ගේ

 විරෝධය මතු වී ඇත. අප්‍රිකාවේ රටවල් රැසක් සතුන්ගේ සිහිවටන එකතු කරන්නන් සඳහා මුදල් ගෙවා සතුන් ඝාතනයට ඉඩ දී තිබේ.

සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment