විස්සයි විස්ස ලෝක ශූරයෝ ඉන්දියාව

223

2024 විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.ජයග්‍රහණය සදහා ලකුණු 177ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 08ක්දැ වී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 169ක් පමණි.ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 07ක ජයක් හිමි විය. මේ සමග ඉන්දියාව වසර 14කට පසු නැවත ලෝක ශුරයින් බවට පත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment