මීගොඩ කොල්ලයේ වෙඩික්කරු අත්අඩංගුවට

339


මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තුවක්කුකරු සහ මෙම කොල්ලය සැලසුම්කළ පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හම්බන්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.වෙඩි තැබූ පුද්ගලයා යුද හමුදාවෙන් පැනගොස් සිටින සෙබලෙක් බව අනාවරණය වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment