‘පියුමා’ කළ අනාවරණය

937

ඩුබායි සිට මෙරටට රැගෙන ආ පියුම් හස්තික හෙවත් “පියුමා” නැමැති අපරාධකරු ඩුබායි රාජ්‍යයේ දී සමීප ව ඇසුරු කළ කාන්තාවක් ඊයේ (17) අලුයම මෙරටට පැමිණීමේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රශ්න කර තිබේ.එම කාන්තාවගෙන් පැය 04ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. ඇය පියුමාගේ බිරිඳගේ මිතුරියක් බව වාර්තා වෙයි.මේ අතර, “පියුමා” තමන් කළ අපරාධ සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරින් හමුවේ අනාවරණය කර තිබේ.ඔහු පවසා ඇත්තේ, තමා සහ කුඩු සළිඳු කුඩා කල සිට හොඳ ම මිතුරන් බව ය.

advertistmentadvertistment
advertistmentadvertistment