බෝ නොවන රෝග පිළිබඳ වැඩසටහනක් ජාතික පුස්තකාලයේ දී

55

විසි එක්වන සියවසේ වසංගතයක්වූ බෝ නොවන රෝග පිළිබඳ වැඩසටහනක් මෙම මස 21 වැනි බදාදා පස්වරු 2.30 සිට 3.30 දක්වා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. කළුබෝවිල ශික්ෂණ රෝහල බෝ නොවන රෝග පිළිබඳ ඒකකයේ ප්‍රධානි හා වෛද්‍ය ක්‍ෂේත්‍රයේ නිලධාරීන් පුහුණු කිරීමේ දේශක වෛද්‍ය වසන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන මෙහෙයවන අතර සංවිධානය කරනු ලබන්නේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පාඨක සේවා අංශයයි.

National Library of Sri Lanka is inviting you to a scheduled Zoom meeting.

Topic: Meet an Expert – 29 programme / 21 වන සියවසේ වසංගතයක් වූ බෝ නොවන රෝග : දේශක වෛද්‍ය වසන්ත පෙරේරා මහතා
Time: Feb 21, 2024 02:30 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/82976040533?pwd=Z4LRhSPjEMP3WBm2wuaZTqiQ6i10a1.1

Meeting ID: 829 7604 0533
Passcode: 524665

advertistmentadvertistment
advertistmentadvertistment