ඇමෙරිකානු ඩොලරයේ අද මිල

542


ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද ඉහළ ගොස් ඇත.ඒ සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කළ විනිමය අනුපාත අගය මෙසේය. ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 297.98කි.විකුණුම් මිල රුපියල් 311.23කි.

advertistmentadvertistment
advertistmentadvertistment