ශ්‍රී ලංකාවට කඩුලු 08ක ජයක්

651

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ජයග්‍රහණය සදහා ලකුණු 244ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44.2 කදී කඩුලු දෙකක් දැවී ලකුණු 244 ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.පැතුම් නිස්සංක 104, දිමුත් කරුණාරත්න 83, කුසල් මෙන්ඩිස් නොදැවී 34යි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක ජයක් හිමි කර ගැනීමට සමත් විය.


advertistmentadvertistment