උසස් පෙළ අයැදුම් පත් කැඳවයි

1191

2023 වසර අපොස උසස් පෙළ විභාගය සදහා අයැදුම් පත් භාර ගැනීම අද සිට මෙම මස 28 වැනිදා දක්වා මාර්ග ගත ක්‍රමය ඔස්සේ සිදු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment