ශ්‍රී ලංකාවට නව තනාපතිවරු තිදෙනෙක්

106
ශ්‍රී ලංකාවට නව තනාපතිවරු තිදෙනෙක්
ශ්‍රී ලංකාවට නව තනාපතිවරු තිදෙනෙක්

ශ්‍රී ලංකාවට පත්ව ආ නව විදේශ තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති නුර කුමාර දිසානායක මහතාට ජනාධිපති කාර්යාලයේදී සිය අක්තපත්‍ර බාර දුන්හ .
එහිදී ,ප්‍රංශ තානාපතිවරයා ලෙස රේමී ලම්බෙර්ට් ( remi lambert ) ,නේපාල තානාපතිවරයා ලෙස ආචාර්‍ය පූර්ණ බහදූර් නේපාලි ( purna bahdur nepali ) , පලස්තීන තනාපතිවරයා ලෙස ඉහාබ් අයි .එම. කලීල් ( ihab i .m khalil ) යන තනාපතිවරු අක්තපත්‍ර බාර දීම සිඳු කළහ .
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් , ජනාධිපති ලේකම් ආචාර්‍ය නන්දික සනත් කුමානායක මහත්වරුද ඒඅවස්ථාවට එක්ව සිටියහ .


advertistmentadvertistment