ශ්‍රී ලංකාවට ලකුණු 21ක ජයක්

383

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවති තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 21ක ජයක් ලැබීය.ජයග්‍රහණය සදහා ලකුණු 258ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 49.1කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 236කි.තවුහිද් හරිදෝයි 82යි.පන්දු යැවීමේදී මහේෂ් තීක්ෂණ, දසුන් ශානක සහ මහේෂ් තීක්ෂණ කඩුලු 03 බැගින් ලබා ගත්හ.


advertistmentadvertistment