අලුත් සහල් මංල්‍යය පැවැත්වේ

41


ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ අභියස දී පැවැත්විණි.
සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙලාගන්නා අස්වැන්නෙහි නොඉදුල් සහලින් ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ පිදීම මෙම අලුත් සහල් මංගල්‍යයේදී සිදුවේ.අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යංශය සහ ගොවි ජන සේවා දෙපාර්තුමේන්තුව විසින් මෙම උළෙල සංවිධානය කරන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment