ගෙල වැලලාගත් මළසිරුරක්

293

රාජගිරිය බණ්ඩාරනායකපුර ඉදිකරමින් පවතින නිවසක් තුළ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානි කරගත් සිරුරක් හමුවී ඇත.

ගොතටුව පොලිස් ස්ථානය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment