පාඨලීගෙන් නව පක්ෂයක්

421


ලබන මාසයේදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එම පක්ෂය එක්සත් ජනරජ පෙරමුණ ලෙස නම් කර ඇති බව ද ඒ මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment