ගුවන් හමුදාවෙන් හෙරළි පෙරළික්

136


ගුවන් හමුදා හෙරළි පෙරළි, නමින් දියත් කෙරෙන රට පුරා කොස් පැළ ලක්ෂ 30ක් සිටුවීමේ වැඩසටහනේ පළමු අදියරල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ
ප්‍රධානත්වයෙන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ දී ඊයේ ආරම්භ කෙරිණි.

රජය ගෙන යන ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා
ඇත. කොස් ආශ්‍රිත දේශීය සහ විදේශීය වෙළෙඳපොළක් නිර්මාණය කිරීමත්
කොස් ආශ්‍රිත ආහාර ලාංකීය ජනතාව අතරට ගෙනයාමත් මෙහි අරමුණය.

මෙම වැඩසටහන යටතේ මෙම වසරේදී පමණක් කොස් පැළ හැත්තෑ පන්දහසක් වගා කිරීමට
අපේක්ෂා කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment