අවුරුදු සමයේ බිත්තර රු.35ට බහිනවා

65

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී දේශීය බිත්තරයක මිල රුපියල් 35කට පහළ මට්ටමට එන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට දේශීය වෙළෙඳපොළේ බිත්තරයක් රුපියල් 42-48ත් අතර මිලකට අලෙවි කෙරෙන බව ද එසේම කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර වෙළෙඳපොළට සැපයීමට පියවර ගන්නා බව ද එම අමාත්‍යාංශය පවසයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment