චීන ණය වලින් හැදූ ව්‍යාපෘති සින්නක්කර දෙන්න වෙයිද?

642

ණය ගෙවන්න බැරි නම් චීන ආයෝජනයෙන් කළ ශ්‍රී ලංකාවෙි සම්පත් සින්නක්කරව ලියා දෙන්නැයි චීනය පවසා තිබෙන බවට පළවන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් උත්තරයක් දිය යුතුව ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඒ අනුව දකුණු අධිවේගී මාර්ගය ,මත්තල ගුවන් තොටුපොළ, කටුනායක අධිවෙිගී මාර්ගය,නෙළුම් කුළුණ,හම්බන්තොට වරාය ආදී ව්‍යාපෘති චීනයට දෙන්නට සිදුවෙනවා දැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment