දේශීය ණය ප්‍රතිව්‍යුහගතකිරීමට කැබිනට් අනුමැතිය

371

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ යෝජනාවට අද සවස පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එය සෙනසුරාදා පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේදී විවාද කර අනුමැතිය ලබාගැනීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment