කහවත්ත තිදරු මවගේ ඝාතනයට දියණිය අත්අඩංගුවට

1155

කහවත්ත වැල්ලදුර වෙලේවත්ත ප්‍රදේශයේ නිවසක දී ඝාතනයට ලක්වූ තිදරු මවගේ මරණය සම්බන්ධයෙන් සැක පිට ඇයගේ දියණිය කහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.සිය මව සමග නිවසේ පදිංචිව සිටි ඇය කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක ලෙස කටයුතු කරන්නියකි.

advertistmentadvertistment
advertistmentadvertistment