යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී

418

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්.එච්.කේ.එස් පීරිස් මහතා පත්කර තිබේ.දෙසැම්බර් මස 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරයේ රාජකාරි සඳහා ඒ මහතාව පත්කර ඇත.මෙම ධුරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්‍රථම ඒ මහතා ආරක්‍ෂක සේනා ආඥාපති – බටහිර වශයෙන් රාජකාරි සිදුකර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment