වෙඩි වැදී පුද්ගලයෙක් මිය යයි

737

තලවතුගොඩ වැලි පාර ්‍රදේශයේදීයි ඊයේ රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ 41 හැවිරිදි පුද්ගලයා මියගොස් ඇතැයි ජයවර්ධනපුර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment