ජනපති සටනට හිටපු ක්‍රීඩා ඇමැතිත් ?

473

ක්‍රිකට් වංචා දූෂණ මෙන්ම රටේ අනෙකුත් දූෂණ වංචාද ඉදිරි ජනාධිපතිවරණයෙන් හෝ අවසන් විය යුතු බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.රොෂාන් රණසිංහ මහතා මෙසේද පැවසීය” ක්‍රිකට් දූෂණ නැති කිරීමට මම උපරිම උත්සාහ ගන්නවා. ඒක නවත්තලා නැහැ. බැරිවුණොත් ජනාධිපතිවරණයෙන් හරි අවසන් කරනවා. ජනාධිපතිවරණයෙන් ක්‍රීඩාවේ දූෂණ විතරක් නොවෙයි. අනෙකුත් දූෂණත් නතර කරන්න පුළුවන්. සියලුම පක්ෂ මා කෙරෙහි විශ්වාසය තබා ආරාධනා කළොත් පැන යන්නෙත් නැහැ.

advertistmentadvertistment
advertistmentadvertistment