බිත්තර ආනයනය කරයි

224

වෙළෙඳ පොළේ බිත්තර මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා ඉන්දියාවෙන් බිත්තර ආනයනයට වෙළෙද හා පාරිභෝගික අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව වෙත ඊට අවසර ලබා දුන් බව විෂය භාර අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.මෙම අවසරයත් සමග ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා බිත්තර ආනයනයට අවසර ලබා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment