ආනයන අපනයනයට තවත් ගැසට්ටුවක්..

121

ආනයන – අපනයන පහසු කිරීම හා විධිමත් කිරීම අරමුණු කරගෙන, නව භාණ්ඩ වර්ග 142ක් සඳහා ජනවාරි 01 සිට රේගු සංකේතාංක (HS Codes) හඳුන්වා දී ඇත.මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ බව කියා තිබේ . අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව ද එහි දැක්වේ .

ආනයන අපනයනයට තවත් ගැසට්ටුවක්..
advertistmentadvertistment
advertistmentadvertistment