ඝෝඨාභය ලබන 24දා යළි එයි

352


මේ වන විට තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා ලබන 24 දා යළි මෙරටට පැමණෙන බව රුසියාවේ හිටපු තානාපතාවරයකු වන උදයංග වීරතුංග මහතා පවසයි.
මිග් යානා මිළදී ගැනීමකදී සිදුවූ බව කියන සිද්දියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට කොලඹ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඉන් පිටත්ව යන මොහොතේ ඒ මහතා මේ බව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment