මුම්බායි ඉන්දියන්ස් 172/5

112

ජයග්‍රහණය සදහා ලකුණු 178ක ඉලක්කයක් හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 172කි. ඒ අනුව ලක්නව් සුපර් ජයන්ට්ස්ට ලකුණු 05ක ජයක් හිමි විය.ඉෂාන් කිෂාන් 59යි.

advertistmentadvertistment
advertistmentadvertistment