සුරාබදු නීතිරීති උල්ලංඝනය කිරීම ගැන නවදිල්ලි මහ ඇමැති කෙජ්රවාල් අත්අඩංගුවට ගෙන පැය 9 ක් ප්‍රශ්න කර මුදාහරී

40

නවදිල්ලි මහ ඇමැති අරවින්ද කෙජ්රවාල් අත්අඩංගුවට ගත් ඉන්දීය රහස් පොලිසිය ඔහුගෙන් පැය 9 ක් ප්‍රශ්න කර මුදා හැර ඇත.

නවදිල්ලියේ සුරාබදු නීතිරීති උල්ලංඝනය කිරීම ගැන ඔහුට චෝදනා එල්ල වී තිබේ.

කෙජ්රවාල් පැවසුවේ රජය පළිගැනීම ආරම්භ කර ඇති බවයි. සාක්කි ඉදිරිපත් වී නැතත් රහස් පොලිසිය තමාගෙන් ප්‍රශ්න කරන බව කෙජ්රවාල් පළ කළේය.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment