EPF පොළී වැඩි කරයි

178

සේවක අර්ථසාධක අරමුදලේ පොළී අනුපාතික සියයට 9% සිට සියයට 13% දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.එය 2023 වසර සිට බලපාන ආකාරයට ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment