මුදල් ලේකම්ට සේවා දිගුවක්

75

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර තිබේ.ඒ අනුව ඒ පසුගිය අප්‍රේල් මස 26 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතාගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment