සහල් චෝදනා ගැන පරීක්ෂණ

95

අඩු ආදායම්ලාභී පවුල් වෙත නොමිලේ සහල් බෙදාදීමේ රජයේ වැඩසටහනේදී එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබේ.ඒ කල් ඉකුත් වූ සහල් බෙදාදෙන බවටත්, සහල් වෙනුවෙන් මුදල් අයකරන බවටත් ප්‍රෙද්ශ කිහිපයකින් චෝදනා එල්ලවී ඇති පසුබිමකය.

advertistmentadvertistment
advertistmentadvertistment