රජයේ වී තොග පැන්නූ නිළධාරීන්ට වැඩ වරදී

248

කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ වී ගබඩා දෙකකින් වී තොග ලක්ෂ 7ක ප්‍රමාණයක් අස්ථානගත වී ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා පැවසීය.

ඒ සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම් කර ඇති බව ද හෙතෙම කියයි.

අස්ථානගත වී ඇති වී තොගවල වටිනාකම රුපියල් මිලියන 650-700ත් අතර බව ඇස්තමේන්තු ගත කර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment