ශ්‍රී ලංකාව 355/06

222


ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් කණ්ඩායම අතර සිම්බාබ්වේ බුලාවයෝහි ක්වීන්ස් ක්‍රීඩා සමාජ පිටියේ අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුළු 06ක් දැවී ලකුණු 355ක් ලබාගැනීමට සමත් විය.කුසල් මෙන්ඩිස් 78,සදීර සමරවික්‍රම 73, පැතුම් නිස්සංක 57, දිමුත් කරුණාරත්න 52,චරිත් අසලංක නොදැවී 48යි.


advertistmentadvertistment
advertistmentadvertistment