සඳුදා පාසල් නිවාඩු

172


දෙවැනි එළිසබෙත් මහ රැජනගේ අවසන් කටයුතු සිදුකරන ලබන 19 වැනිදා සඳුදා ජාතික ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත්කර ඇති බැවින් එදින රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහාද නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment