වාහනය ආනයනය ගැන වැඩ බලන මුදල් ඇමැති කියයි

3458


වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ තාවකාලිකව අත්හිටුවා ඇති වාහන ආනයනය මෙම වසර අවසානය දක්වා ක්‍රියාත්මක කරන බව වැඩ බලන මුදල් ඇමැති ශෙහාන් සේමසිංහ මහතා අද ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය. ඩොලර් සංචිත වල පවතින අර්බුදය නිසා මෙලෙස වාහන ආනයනය අත්හිටුවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment