අතුරුදන් යැයි කියූ ව්‍යාපාරිකයා හමුවේ

799

අතුරුදන් වී ඇති බවට වාර්තා වූ කොලොන්න, නෑදොළ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයා ඊයේ (18) රාත්‍රියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මිරිහාන පොලීසිය මඟින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ සිය මිතුරකුගේ නිවසක සැඟව සිටියදීය.ණයකරුවන්ගෙන් බේරීම සඳහා ඔහු මෙසේ අතුරුදන් වී ඇති බව මවා පාමින් සැඟව සිට ඇති බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment