රන් කිලෝවක් සිරුරකින් හමුවේ

2096

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් සූක්ෂ්ම ආකාරයෙන් රත්‍රං කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් රැගෙන පිටවීමට තැත්කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.ගුවන්තොටුපොළ රේගුව සඳහන් කරන්නේ, ඊයේ (18) රාත්‍රියේ පිටත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UK 132 ගුවන් යානයෙන් සැකකරු ඉන්දියාවේ මුම්බායි වෙත පිටත් වීමට පැමිණ සිටි බවයි. සැකකරු ඉතා සූක්ෂ්ම ලෙස ශරීරය තුළ රත්‍රන් ජෙල් ලෙස අඩංගු කරල් 03ක් සගවා ගෙන රටින් පිටවීමට සූදානම්ව පැමිණි තිබුණි.අත්අඩංගුවට ගත් එම රත්‍රන් වල බර කිලෝ ග්‍රෑම් 1.28කි.

advertistmentadvertistment
advertistmentadvertistment