ආර්ථික විද්‍යා සරසවි ඇදුරෝ බංකොලොත් කමිටුවට

158

රට බංකොලොත් වීමට බලපෑ හේතු සාධක සොයා බැලීමට පත්කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට සියලු විශ්වවිද්‍යාලවල ආර්ථික විද්‍යා අංශ ප්‍රධානින් අගෝස්තු මුල් සතියේ කැඳවන බව එම සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ‘දිවයින’ ඉරිදා සංග්‍රහයට පැවසීය. මෙම තීරණය ගෙන ඇත්තේ ඉකුත් සිකුරාදා (21දා) ය. රට බංකොලොත් වීම සොයාබැලීමට පත්කළ කමිටුවට විපක්‍ෂය එක් නොවීම සම්බන්ධයෙන් කථානායකවරයා සුදුසු පියවර ගනු ඇතැයි ද කාරියවසම් මහතා කීය.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment