කොළඹ කොටුවේ ගසක් කඩා වැටේ

465


පවතිව වර්ෂාව නිසා කොළඹ කොටුව ලෝක වෙළෙඳ පොළ ඉදිරිපිට ඇති විශාල ගසක් අද පෙරවරුවේ කඩා වැටී ඇත. මෙම තත්ත්වය මත කොටුව සිට ගාලු පාරට ධාවනය වන වාහන ගමනාගමනයට බාධා මතුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment